Posted on March 24, 2017 at 10:00 PM
අපි ජීවිතයේ විවිධ අවස්ථා වලදී, විවිධාකාරයෙන් සැරසෙනවා. අවුරුද්දේදී, වෙසක් උත්සවේදී ආදී වශයෙන්. මිනිසුන්ට සැරසිලි කරන්න වුවමනා වෙන්නේ ඔවුන්ගේ මනස තුළ තිබෙන ඒකාකාර බවෙන් මිදෙන්න අවශ්‍ය නිසයි..
Read MorePosted on March 28, 2017 at 10:45 PM
අපි උගන්නන්නේ මනසින් අත්හැර දැමීමක්. බුදුදහම පුරාම තියෙන්නේ අත්හැරීමක්.අත්හැරීම කොතරම් ප්‍රබල ද කිව්වොත් ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව පදනම් වෙලා තියෙන්නේ සියලූ දේ මනසින් අත්හැර දැමීමක් මතයි.
Read More© 2017 - Siri Sadaham Monastery