MAHA MUNI NEWS.COM

දිසාපාමොක් සිප්හල

රටේ සම්පත රටේ අනාගතය මේ රටේ දරුවන්, අද අපේ " රට හදන තැන" වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මිනිසුන් නිසා මේ රට දිදෙන් දින අගාදයට වැටෙන්නේ ඔවුනට නියමිත දර්ශනයක්, දැක්මක් හා දහමකින් පෝෂණය නොවුන නිසාය. රටට අවශ්‍ය කරන්නේ, මාතෘ භුමියට ආදරය කරන සතා සිව්පාවට ගහට කොළට ආදරය කරන මිනිසුන්. ඒසඳහා කුඩා කල සිටම අපේ දරුවන්ට අපි නිදහස් අධ්‍යාපනයක් මෙන්ම දහමින් පෝෂණය වූ සොබාදහම සමග බද්ධ වූ නැවුම් ක්‍රම වේද ඔස්සේ සුදුසු අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මෙහි පළමු පියවර ලෙස.. Read more

අසදෘෂ්‍ය මහා දානයේ තිරය පිටුපස කථාව...

මෙහි සුන්දරත්වය අපුර්වත්වය දැක ඉරිසියා කරමින් පුහු සම්ප්‍රදායික මිථ්‍යාමත දරමින් මෙලෙස දානය දීම තම තමන්ට කළ නොහැකි නිසා වෛර කරමින් අපා ගත වීමට සුදානම් වූ අය බොහෝය... මෙලෙස දානයකින් පුද පූජා....

අසරණ වූ කතෝලික විභාවනයේ සභාපතිගේ දුක් ගැනවිල්ලට විසඳුම

කතෝලික විභාවනයේ සභාපති යයි හඳුන්වා ගන්නා චිරන්ත ඇන්තනි අමරසිංහ මහතාගේ අදෝනාව දිනෙන් දින වැඩි වන්නේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ දේශනා කරනු ලබන ගැලවීමේ මාර්ගය ශ්‍රවණය කොට බොහෝ ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන් සසර දුක නිවාගෙන බෞද්ධයන් බවට පත් වන ප්‍රවනතාව දිනෙන් දින ඉහල යන නිසාය.

පිළියන්දල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් සමන්තභද්‍ර හිමිට එරෙහිව ගල්මුල් ප්‍රහාර

ඔවුන් මේ කෑගසන්නේ උන්වහන්සේට එරෙහිව නොවේය. උන්වහන්සේගේ දේශනාවට විරුද්ධවය. ඔවුන් නවත්වන්න යයි හඬ ගෑවේ දේශනාව නවත්වා දමන ලෙසයි.