ජීවිතයේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මොනතරම් ඔබ වෙහෙස උනාද? වෑයම් කලාද? කැප කිරීම් කළාද? එම වෙහෙස වීම් තුළින් සතුටු වියහැකි සැබෑ ප්‍රතිඵල තිබේද? මිනිසුන් ජීවිතය ගොඩනගන්න ගොස් දුකට පත් වෙති. එම දුකෙහි අවසානයක් නැත, නිමාවක් නැත. උන්වහන්සේ නිමාවක් නොවූ දුකෙහි අවසානයත්, යතාර්ථයක් නොවුණු ජීවිතයේ යතාර්ථයත් අවබෝධ කිරීමට මඟ පෙන්වයි.
මොහොතක් නවතින්න...
ජීවිතය ගැන නිදහසේ නොසිතන මිනිසා කිසි දවසක සුන්දර, වාසනාවන්ත ජීවිතයක හිමිකාරයෙක් වන්නේ නැත. මතක තියාගන්න, ජීවිතයේ හැම මොහොතක්ම නිදහසේ සිටින්න. සිදු වී අවසන් වූ දෑ ගැන පශ්චත්තාප නොවන්න.හෙට ගැන මවන සිහින ලෝක වල කඳුළු නොසලා ඔබ දැන් නිදහසේ සිනහ වන්න, හදවතින්ම. ඔබත් හිස් ජීවිතයක උරුමකරුවකු ලෙස අකාලයේ ජීවිතයෙන් සමු ගන්නවාද?
ඒ සඳහා සිරි සදහම් බොදු පොත් මැදුර නමින් බොරලැස්ගමුව කොමර්ෂල් බැංකුවේ අංක 11 42 00 68 58 දරණ ගිණුමට පොත් හා සී.ඩී. වටිනාකමට කුරියර් ගාස්තුව එකතු කර තැම්පත් කරන්න. ඉන්පසුව ඔබට අවශ්‍ය පොත් හා cd විස්තරය සමඟ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා මුදල් තැම්පත් කර ලබාගත් රිසිට් පතේ කොපිය සමඟ "සිරි සදහම් බොදු පොත් මැදුර, බෙල්ලන්තර, දෙහිවල" යන ලිපිනයට යොමු කරන්න. (තවදුරටත් විස්තර සඳහා අමතන්න 0112 732 700)
© 2017 - Siri Sadaham Monastery