සදහම් ලිපි එකතුව

April 9, 2017

Everyone needs love…

by Ven Dhamma Kusala

Everyone needs love… Everyone says it is such a wonderful thing. Yet, there is no one in this world who has not suffered because of love. Then where is the problem? Can you love someone without expecting his or her love in return? If so you will never suffer because of love.

Read More

March 24, 2017

අපේ හදවත විවෘත වෙන්න ඕන. විවෘත හදවතක්, තුල දහම දකින්නයි අපි වෑයම් කරන්න ඕන.

by Siri Samanthabhadra Arahath Maha Thero

අපි හැමදාම ගණන් හැදුවේ උඩ පෙනෙන හිනාවටයි, සතුටටයි, සැනසීමටයි විතරයි. හැබැයි ඒකෙ යට තිබුනා, පශ්චත්තාප වීම, වැළපීම, හැඩීම හා ශෝකය. ඒවා අපි ගණන් කලේ නෑ. ඒවා ගණන් කරන්න නිකං කම්මැලි වගේ හිතුනා. නමුත් අපට සිද්ධ වෙනවා මේ සියල්ල ගණන් කරන්න.

Read More

March 28, 2017

ඇත්තටම මට නිවාඩුවෙන් ගත කරන මිනිස්සු පෙනෙන්නේ නැහැ. මට පේන්නේ ආයේ වැඩ කරන්න හිත හදා ගන්න මිනිස්සු.

by Siri Samanthabhadra Arahath Maha Thero

ලෞකික ජීවිතය තුල මිනිසුන්ගේ විඩාවක් පවතිනවා. ඒ විඩාවක් පවතින්නේ ලෞකික ජීවිතය තුල ඔවුන්ට කරන්න බැරි මහා බන්ධන ජාලාවක් නඩත්තු කරගෙන ජීවත් වෙන්න විශාල වෙහෙසක් දරන නිසා. ඒ නිසා තමයි විඩාවක් තියෙන්නේ. කවුරුහරි කෙනෙක් තමන්ගේ ජීවිතය තුල පවතින ඒ...

Read More

March 30, 2017

සියල්ල සිද්ධ වෙන දිහා මධ්‍යස්තව බලන්න

by Siri Samanthabhadra Arahath Maha Thero

සියල්ල සිද්ධ වෙන දිහා මධ්‍යස්තව බලන්න. දෙමව්පියෝ හරි කැමති ළමයි තමන් කියන විධියටම ඉන්නවනම්. නමුත් එහෙම ඒ ළමයි ඉන්නේ නැහැ. ලෝකය වෙනස් වෙලා. ඒක නිහතමානීව තේරුම් ගන්න. අනික තමයි අද ලෝකේ හුගක් වෙනස්. අද ඉන්න ළමයි තරුණ පරපුර ඉතාම ඥානවන්තයි. ධර්මය දේශනා කරන කොට අපි ධර්මය දේශනා කරන්න ඕන වයසට ගිය...

Read More